Pages - Menu

slid


  • ISRAEL

    ............................
  • ISRAEL

    ...........................
  • ISRAEL

    ..................................
  • ISRAEL

    ...........................
  • ISRAEL

    ........................
  • ISRAEL

    ..................................
  • ISRAEL

    ..................................
  • ISRAEL

    ..................................

Tuesday, July 1, 2014

අලුත් දෙයක් ...

අද ජූලි මාසෙ පලවෙනිදා...



අලුත් දෙයක් කරන්න කියල හිත ගොඩක් කාලෙක ඉඳන් කියනවා.. එක නිසා තමයි ලොකෙ කවුරුත් දන්න හැබැයි කවුරුත් නොදන්න කතාවක් කියන්න හිතුනෙ.
අපි හැමෝම ශ්‍රී ලාංකිකයො.හැබැයි ලඟදි ඉඳලා ලංකාවෙත් ආගමික ගටුමක් ඇති උනා... අපි දන්නෙ මෙ පුංචි ලංකාවෙ වෙච්ච ප්‍රශ්නෙ විතරයි කියල මට හිතෙනව. කොහෙද මෙ ගැටුමෙ ආරම්භය.? මේක කොහෙන් කෙලවර වෙයිද?..අපි හැමොටම තියෙන ප්‍රශ්නයක්.. එකට උත්තරයක් හොයන එක තමයි මගෙ වෑයම උනේ...

මම හැම සැරිසරන්නෙකුටම ආදරයෙන් ආරධනා කරනව විවෘත මනසකින් මේ කතාව කියවන්න කියලා.කොටස් එකකින් දෙකකින් තුනකින් ඉවර කරන්න පුලුවන් කමක් නැහැ.. පුලුවන් වෙන හැම වෙලාවෙම මෙ කතාව සම්පූර්ණ කරන්න මම බලාපොරොත්තු වෙනව. මේ කතාවෙ ආරම්භය සහ අවසානය මේ අපි ජීවත් වෙන පෘතුවියේ අාරම්භය සහ අවසානය ගැන  කියන කතාවක් වෙයි...